Heritance Rise

Heritance Rise සමග ගෝලීය ආගන්තුක සත්කාරය පිළිබඳ මාස-18ක පූර්ණ අධ්‍යයනයක යෙදී, ඔබේ වෘත්තීම ගමන්මග අරඹන්න.

ඔබ සතු හැකියාවන් ඉහළ නංවා ගන්නට සූදානම් ද?

එසේනම් අදම අයදුම් කරන්න!

 

Heritance Rise සමග එක්විය යුතු ඇයි?

ජාත්‍යන්තර ආභාෂය

ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දියාව හෝ ඕමානය යන රටවල සේවය කිරීම තුළින්, හොටෙල් කළමණාකරණය පිළිබඳ ජාත්‍යන්තර මටිටමේ දැනුම ලබා ගැනීම හා ඒ තුළින් කුසලතා වර්ධනය කර ගැනීම.

හොටෙල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වෙතින් උපදේශන

 හොටෙල් ක්ෂේත්‍රය ප්‍රවීණයන් විසින් ලබා දෙනු ලබන උපදේශන හා මගපෙන්වීම යටතේ සවිමත් වෘත්තිමය පදනමක් ලබන්න.

 හැකියාවට සරිලන සංවර්ධන ක්‍රමවේද

ඔබගේ සුවිශේෂී හැකියාවට සරිලන ජාත්‍යන්තර මට්ටමේ වෘත්තියක නිරත වෙමින්, ඔබගේ කුසලතා දියුණු කරගනිමින් හා සරිලන ප්‍රතිලාභ ලබන්න.

  වෘත්තීමය ඉගැනීමේ  ක්‍රමවේද

  ඔබේ වෘත්තීමය ඉලක්කයන් හා පෙළගස්වමින් විශේෂිතව සැකසූ ඉගෙනීමේ ක්‍රමවේද ඔස්සේ  නිරන්තර සංවර්ධනය සහ දියුණුව සහතික කරගන්න.

              

Heritance Rise සමග එක්වවන්න. 

 

 

 

විස්තර සඳහා, අමතන්න: 076 490 9627 |

janaka.w@aitkenspence.lk